Sithuvili

Print PDF

But, For What.....?

I'll be the wind,which can kiss you.
But,for what...?
If it passes you...
I'll be a rose,which gives fragrance to you.
But,for what..?
If it feigns without you...
I'll be your love which always with you.
But,for what..?
If you do not understand it...
If you do not feel it...
I'll be your life,which can give a new life to you.
But,for what..?
If you leave it...

මතකයි මට නුඹ කී හැටි...

නුඹ මුව පොව්වෙකු වගේ
මතකයි මට නුඹ කී හැටි
සත්තකින් ම..,
මා මුව පොව්වෙක්,
මිරිගුවක් පසු පස හඹා ගිය...
නුඹ සූරියකාන්ත මලක් වගේ
මතකයි මට නුඹ කී හැටි
සත්තකින් ම..,
මා සූරියකාන්ත මලක්,
හිර හැර ගිය පසු මුකුලිත ව ගිය...
නුඹ ගලා බසින දිය දෝතක් වගේ
මතකයි මට නුඹ කී හැටි
සත්තකින් ම..,
මා දිය දෝතක්,
සාගරයට එක් වුණු කල
පවස නිවන්නට නොහැකි ව ගිය...
නුඹ පුංචි තාරකාවක් වගේ
මතකයි මට නුඹ කී හැට
සත්තකින් ම..,
මා පුංචි තාරකාවක්.
රැය නිවී ගිය කල නුඹට අමතක ව ගිය...

 

Dengue fever is a disease caused by a family of viruses. It's transmitted by yellow fever mosquito (Aedes aegypti) and forest day mosquito (Asian tiger mosquito). Both mosquitoes feed exclusively during daylight hours. It occurs widely in tropical countries. Not like malaria, dengue is just as prevalent in the urban districts of its range as in rural areas. There is year-round transmission, but the rainy season increases mosquito breeding. The female mosquito lays her eggs in water containers in and around the homes, and other dwellings. These eggs will develop, become larvae, and further develop into adults in about 10 days. Dengue mosquitoes bite during the day time throughout the day.  Read More